ගිවිසුම් ගසා ඇමරිකාවට දුන් “යුගදනවි“ සල්ලිත් සති හතරකින් එනවා… මහබැංකුව හෙළි කරයි…

Yugadanavi

යුගදනවි බලාගාරය සම්බන්ධව ඇමරිකානු නිව් ෆෝට්‍රස් සමාගම සමග ඇති කරගත් ගිවිසුමට අදාලව ඩොලර් මිලියන 250ක් ලබන මාසයේ  අග වනවිට ලැබෙන්නට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

යුගදනවි විදුලි බාලාගාරයට එල්.එම්.ජී. ගෑස් සැපයුම සහ එහි දෙවැනි අදියරේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇමරිකානු නිව් ෆොට්‍රස් සමාගම සමග ශ්‍රී ලංකා රජය මෙම ගිවිසුම අත්සන් කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහබැංකුව දන්වා සිටින්නේ මෙසේ ලැබෙන්නේ ගිවිසුමට අදාල පළමු මුදල් කොටස බවය.


Exit mobile version