ගෑස් පිපිරීම් ගැන රජයේ රස පරීක්ෂක හේතු දක්වයි

මෑත කාලීනව සිදුවු ගෑස් පිපිරීම් සම්බන්ධ සිදුවීම් ගෑස් සංයුතියේ වෙනස්වීම හේතුවෙන් සිදුවන බවට පළවන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා විසින් කරන ලද පැහැදිලි කිරීම ඇතුළත් නිවේදනය පහතින් දක්වා ඇත.

Exit mobile version