ගෑස් නෑ… රොහල්වල පාසල්වල ආපන ශාලා වැසේ…

රෝහල්තුල ක්‍රියාත්මක වන ආපනශාලා ගෑස් නොමැති වීම හේතුවෙන්  වසා දැමීම අද (8) සිට සිදුවනු ඇති බව ආපනශාල හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සදහන් කරයි.

 දිවයිනපුරා ආපනශාලා 3000ක් පමණ මේ වන විට වැසී ඇතැයි ද  විදුලිය කැපීම හේතුවෙන් ආහාර විශාල වශයෙන් විනාශ වී ඇතැයිද හෙතෙම පෙන්වාදේ

පාසල් අද දිනයේදී විවෘත කිරිමත් සමග පාසල් ආපනශාලා විවෘත කිරිම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර දී ඇතත් ගෑස් නොමැති වීමෙන් එය විවෘත කිරීමට නොහැකි  බව ඔහු සදහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.ආපනශාලා වැසීයාම හේතුවෙන් එමගින් ජීවත් වූ පවුල් විශාල සංඛ්‍යවක් මෙ වන විට  අසරණභාවයට පත්ව ඇතැයිද පෙන්වා දෙන ඔහු ආපනශාලාහිමියන් සිය දිවි නසා ගන්නා දිනය බොහෝ ළඟ යැයිද සදහන් කරයි. 

 

Exit mobile version