ගාල්ලේ සියලුම පාසල් 18 දා තෙක් වැසේ…

යක්කලමුල්ල ජෙ.කේ.එල් චාමින්ද –

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් සියලු පාසල් මෙම මස 18වැනි දින දක්වා තවදුරටත්  වසා දැමිමට තීන්දු කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා පවසයි.

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල්  මෙම මස 11 වැනිදින දක්වා වසා දැමිමට මිට පෙර තීරණය කොට තිබුණි.  

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දකුණු පළාත් ආණ්ඩුකාරවරය ආචාර්ය විලිගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ පැවති සාකාච්චාවකින් පසු මෙම තින්දුව ගත් බවද පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.


 

Exit mobile version