ගල්කන්දේ නිරෝධාන මධ්‍යස්ථානයේදී කාන්තාවක් හදිසියේ මියයයි

මිනුවන්ගොඩ ගල්කන්දේ නිරෝධායන මධ්‍යස්ථානය රැගෙන ගිය 64 වියැති කාන්තාවක් හදිසියේ මිය ගොස් තිබේ.

යක්කල ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම කාන්තාවකගේ දියණිය කොවිඩ් 19 ආසාදිතයකු බවට තහවුරු වීමෙන් පසුව ඇය ඇතුළු සමීපතයින් ගල්කන්දේ නිරෝධායන මධ්‍යස්ථානයට අද සවස් වරුවේ රැගෙන ගොස් ඇති අතර ඇය එම මධ්‍යස්ථානයට ඇතුළු වී විනාඩි 10 වැනි කාලය තුළ හදිසියේ රෝගී වී මිය ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය ද කොවිඩ් ආසාදිතයකු වන්නට ඉඩ ඇති බව වෛද්‍යවරු සැක පළ කරති.


Exit mobile version