ඉන්ධන මිල සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංගයක් ගෙනඒමට කටයුතු කරමින් සිටී.
චෝදනා දහයක් මූලික කර ගනිමින් මෙම විශ්වාසභංගය සකස් කර ඇත.
එය කතානායකවරයා වෙත බාරදීමට නියමිතව තිබේ.
පහත දැක්වෙන්නේ එම විශ්වාසයභංග යෝජනාවයි.