ගම්මන්පිලගේ විශ්වාසභංගය පැරදවීමට ආණ්ඩුව තීන්දු කරයි..

Gammanpila

විපක්ෂය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට ආණ්ඩු පක්ෂය තීන්දු ‌කොට ඇතැයි වාර්තා වේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය අද සවස 5ට පමණ ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට මේ බව දැනුම් දීමට කටයුතු කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නිවේදනයේ උපදෙස් ආණ්ඩු පක්ෂයේ සෑම මන්ත්‍රී වරයෙක්ම, මැති ඇමතිවරයෙක්ම පිළිපැදිය යුතු බවට අවධාරණය කර ඇතැයි දැනගන්නට ඇත.


Exit mobile version