ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් තිලීපන් සමරයි….

දිනසේන රතුගමගේ –

අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයෙන් යාපනයට තරග කොට මන්ත්‍රී ආසනයක් දිනාගත් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා සහ ඔහුගේ ආධාරකරුවෝ  පලමු මෙහෙවර වශයෙන් යාපනයේ පිහිටි තිලීපන්ගේ ප්‍රතිමාවට පුෂ්පෝපාහාර දැක්වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ප්‍රතිමාව ඉදිරිපිට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කිරීමෙන් අනතුරුව ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කියා සිටියේ දෙමළ වැසියන්ගේ අයිතිවාසිකම් හා  උරුමයන් වෙණුවෙන්  මාරාන්තික උපවාසයක් දියත් කළ එකම දෙමළ නායකයා තිලීපන් පමණක් බවයි.

Exit mobile version