කෝටි 03ක් වටිනා තල්මසුන්ගේ අම්බර කිලෝ ග්‍රෑම් දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට…

දිනසේ න රතුගමගේ –

තල්මසුන්ගෙන් ලබා ගන්නා ලද අම්බර කිලෝ ග්‍රෑම් දෙකක් සමග සැකකරුවකු මුලතිව් කෝකිලායී ප්‍රදේශයේ දී වනජීවී නිලධාරීන් විසින් ඊයේ ( 24 ) අත් අඩංගුවට ගෙන තිබේ .

පො ලිස් විශේ ෂ කා ර්ය බලකා යේ මුලතිව් කදවුරේ නිලධාරීන්ට ලැබුණු තො රතුරක් මත වන ජීවී නිලධාරීන් සමග ගොස් මෙම
අත් අඩංගුවට ගැනීම සිදු කො ට තිබේ .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සො යා ගත් අම්බර තොගය රුපියල් කෝටි තුනකට වඩා වටිනා කමකින් යුත් බව ප්‍රකා ශ කරණ වන ජීවී නිලධාරීන්
එම අම්බර හා සැකකරු මුලතිව් අධිකරණය වෙ ත ඉදිරිපත් කිරීමට පියවර ගෙ න තිබේ .

Exit mobile version