කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයිනෙ ප්‍රධාන රෝහල් කීපයක උද්ඝෝෂණ!

ශ්‍රියානි විජේසිංහ –                                                          

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය නියෝජනය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩ සේවකයින්ට ආර්ථික යුක්තිය ඉටුකිරීම ප්‍රමාද වීම හා  රෝහල් සේවා පවත්වාගෙන යාමේදී එයට බාධාකරන සෞඛ්‍ය පරිපාලකයින්ට එරෙහිව  සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය මෙතෙක් කිසිදු පියරක් නොගැනීමට විරෝධය පළ කරමින් අද (12)  මේ වනවිට  දිවයිනේ  රෝහල් කීපයක් ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක්  පැවැත්වෙමින් ඇත. 

මෙම උද්ඝෝෂණයන් කොළඹ ජාතික රෝහල, නුවර මහ රෝහල, රත්නපුර රෝහල, අම්පාර රෝහල, කළුතර, ගාල්ල කරාපිටිය ඇතුළු තෝරාගත් රෝහල් කීපයක් ඉදිරිපිට පැවැත්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දහවල් 12.00 සිට සවස 2.00 දක්වා කාලය තුළ මෙම උද්ඝෝෂණයන් රොහල් ඉදිරිපිටදී පැවැත්වෙනු ඇත.

Exit mobile version