සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ MRI පරීක්‍ෂණ නැවතිලා…

by editor
මාර්තු 7, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ගොඩනැගිල්ලේ ස්ථාපනය කර තිබෙන MRI scan යන්ත්‍රයේ පරීක්‍ෂණ කටයුතු විශේෂඥ වෛද්‍යවරයෙකුගේ බලපෑම මත  පසුගිය 03 දා සිට නවතා දමා ඇති බව වාර්තාවේ. 

මේ හේතුවෙන් දිනකට MRI scan පරික්ෂණයන් සිදුකළ යුතු රෝගීන්  දැඩි අසීරුතාවකට පත්ව ඇති බව ලංකාසර වෙත අදහස් දක්වමින් රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.

මෙම ස්කෑන් යන්ත්‍රය හදිසි අනතුරුවලට ලක්ව හෝ සැත්කම්වලට හෝ ස්නායු සැත්කම්වලට භාජනය වීමට නියමිතව සිටින රෝගීන්ගේ පරීක්ෂණ සඳහා වෙන්කර තිබී එකක් බවද එම ප්‍රකාශකයා පැවසුවේය.

මෙම ස්කෑන් යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 25 ට වැඩි ප්‍රමාණයකගේ MRI පරීක්ෂණ සිදුකර අතර පසුගිය 3 වනදා සිට ඊයේ (06)  දිනය  තෙක් රෝගීන් 75කට අධික පිරිසකට MRI scan පරික්ෂණයන් සිදුකර ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවද පැවසේ.

MRI scan පරීක්ෂණ සිදු කිරීම සඳහා සූදානම් කර සිටින රෝගීන් මේ වනවිට පරීක්ෂණ සිදු කිරීමට නොහැකි වීම හේතුවෙන් රෝහලින් පිටත්කර හරින බවත් එම රෝගීන්ට පවසා තිබෙන්නේ යන්ත්‍රය බිඳ වැටීම හේතුවෙන්  පරීක්ෂණ සිදු නොකරන බවත් යැයි ද සඳහන් කර ඇතැයි එම ප්‍රකාශකයා කීය.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

MRI පරීක්ෂණ මෙලෙස සිදු නොකිරීම හේතුවෙන් රෝගීන්ට පුද්ගලික රෝහල්වලින් පරීක්‍ෂණ සිදු කර ගැනීමට සිදුව තිබෙන අතර පරීක්ෂණයක් සඳහා රුපියල් 30000 ත් 120000 ත් අතර මුදලක් වැය කිරීමට සිදුව ඇත. 

මේ පිළිබඳව අදාළ බලධාරීන් කඩිනමින් අවධානය යොමු කොට රෝගීන්ගේ පරීක්ෂණ සිදු කිරීම සඳහා මැදිහත්වීම වැදගත් බව රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉරාන නාවිකයින් 84 දෙනා මිය යන්න හේතුව පශ්චාත් මරණ පරීක්ෂණ කළ විශේෂඥ  කණ්ඩායම අනාවරණය කරයි!

Next Post

අපායට යන ගමනේ ගෙවී ගිය පැය 24…

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.