කොළඹ ගම්පහ ඇඳිරි නීතිය යළිත් දීර්ඝයි

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි නැවත දැනුම් දෙන තුරු දිගටම ඇඳරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය අද (14) නිවේදනය කළේය. සෙසු දිස්ත්‍රික්කවල ලබන 16 සෙනසුරාදා තෙක් රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය පහත දක්වා තිබේ.

 

Exit mobile version