කොවිඩ් මරණ 29ක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය.

ඒ අනුව මෙරටින් මේ දක්වා නිල වශයෙන් තහවුරු කර වාර්තා කළ මුළු කොවිඩ් මරණ ගණන 13,640කි.

එම මරණ අතරට කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු අයත්ය. අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙක් ද මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

Exit mobile version