කොවිඩ් මරණ 198යි..

Family members wait for their turn to cremate their loved one, who has passed due to Covid-19 at a crematorium in New Delhi, India, April 27, 2021. Saumya Khandelwal for TIME

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 198ක් වාර්තා කළේය.

ඒ  කාන්තාවන් 79ක් හා පුරුෂයින් 119ක් වශයෙනි.

වයස අවුරුදු 60ට වැඩි 146 දෙනෙක් මිය ගිය අය අතර වූහ.


වයස අවුරුදු 30 අඩු  පුරුෂ මරණයක් ද වාර්තා වී තිබිණි.

මේ වනවිට රට තුළ නිල වශයෙන් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 7948කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.

Exit mobile version