කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 40000 ඉක්මවයි…

අද දවසට කොවිඩ් ආසාදිතයන් 403යි...

කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව අද 40000 ඉක්මවා ගියේය. අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 403ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ පෑලියගොඩ කොවිඩ් පොකුරින් 401 සහ බන්ධනගාර රැඳවියන් 2ක්  වශයෙනි.

මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 41031කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.


Exit mobile version