කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් සංඛ්‍යාව 14000 ඉක්මවයි…

කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් සංඛ්‍යාව 14000 ඉක්මවා ගියේය.

ඒ අද දිනයේ මුල් කාර්තුවේ නව කොවිඩ් ආසාදිතයන්  229ක් වාර්තා වීමත් සමගිනි. පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් ලෙස මෙම පිරිස හමුවූ බව එම නිවේදනයේ දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට වාර්තා වූ මුළු ආසාදිතයන් ප්‍රමාණය 14017කි.


 

 

Exit mobile version