කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් ගණන 30 000 ඉක්මවයි…

අද දවසට වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 622ක් බව රජය නිවේදනය කළේය. ඉන් 68 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය.  ඒ සමගම කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන තිස් දහස ඉක්මවා ගියේය. මේ වනවිට මිනුවන්ගොඩින් ඇරඹි කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වී ඇති මුළු ආසාදිතයන් ගණන   30459ක් බව රජය කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් ගැන වාර්තා කළ කාර්තු දෙකෙහි දී රජය නිකුත් කළ නිවේදන දෙක පහත දැක්වේ.

Exit mobile version