කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් 25000 පනී… අද ආසාදිතයන් ගණන 703යි

අද දින කොවිඩ් ආසාදිතයන් 703ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.  මේ 703 දෙනා අතුරින්   237ක් බන්ධනාගාර රැඳවියන්ය. ඒ සමගම කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 25025ක් වූයේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂත්වය වන්නේ බන්ධනාගාර ඇසුරෙහි කෙවිඩ් පොකුරක් නිර්මාණය වී වර්ධනය වෙමින් ඇති අයුරු වාර්තා වීමය. මේ පිළිබඳව රජය විසින් ප්‍රකාශයට පත් කළ නිවේදනය මෙසේය.

Exit mobile version