කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් ගණන 23000 ඉක්මවයි…

කොවිඩ් දෙවන රැල්ලෙ ආසාදිතයන් සංඛ්‍යාව 23000 ඉක්මවා ගිය බව රජය නිවේදනය කළේය. අද දවසේ දී වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 517කි.  මේ පිරිස පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් බව රජය වැඩි දුරටත් දක්වා තිබේ.  දැන් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 23005කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උක්ත නිවේදනය පහත දැක්වේ.

Exit mobile version