කොවිඩ් කඳාන දුම්රියපල වසයි…

කඳාන දුම්රිය ස්ථානය අද වසා දැමුවේය.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ දුම්රිය ස්ථානාධිපතිවරයාට නව කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රුපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් තහවුරු වීමත් සමග සෞඛ්‍ය උපදෙස් මත දුම්රිය ස්ථානය වසා දැමූ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පසුබිමේ දී දුම්රිය ස්ථානය විෂබීජහරණ කර නැවත සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන තුරු වසා තැබීමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසුවේය.


Exit mobile version