කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04යි… කොවිඩ් ආසාදිතයන් 360යි…

Medical staff of the Intensive Care Unit of the Casalpalocco COVID-19 Clinic in the outskirts of Rome tend to patients, Wednesday, March 25, 2020. The new coronavirus causes mild or moderate symptoms for most people, but for some, especially older adults and people with existing health problems, it can cause more severe illness or death. (AP Photo/Domenico Stinellis)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04ක් වාර්තා කළේය. දොඩම්ගොඩ ප්‍රදේශයේ 83 හැවිරිදි පුද්ගලයෙක්,  කොළඹ 09 ප්‍රදේශයේ කාන්තාවක්, කොලොන්නාව ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයෙක්, බත්තරමුල්ල ප්‍රදේශයේ 77 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබුණහ. මේ වනවිට ලංකාවේ සිදුව ඇති කොවිඩ් ආසාදිත් පුද්ගල මරණ සංඛ්‍යාව 497කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 360ක් වාර්තා විය. කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 81000 ඉක්මවීය. මේ වනවිට වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 81093කි. මේ සම්බන්ධව රජය නිකුත් කර ඇති සියලුම නිවේදන පහත දැක්වේ.

 

Exit mobile version