කොවිඩ් ආසාදිතයෙක් වුවත් 22 මරණය කොවිඩ් මරණයක් නොවෙයි ලු…

වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි....

2020 ඔක්තොම්බර් 31 දින පානදුර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිටි 22 හැවිරිදි තරුණයා කොවිඩ් 19 ආසාදිතයෙක් බව තහවුරු කළත්  මෙම පුද්ගලයා කොවිඩ් 19 ආසාදනයෙන් සිදුවූ 22 වැනි මරණය ලෙස නොසැලකීමට  වසංගත රෝග විද්‍යා අංශය වාරතා කළ බවත් ඔහුගේ මරණයට කොවිඩ් 19 රෝගය දායක වී නැති බවත් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුගත් සමරවීර පැවසුවේය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශ කියන්නේ මේ රටෙන් මෙතෙක් වාර්තා වූයේ කොවිඩ් මරණ 21 පමණක් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය මෙසේය…


 

Exit mobile version