කොවිඩ් ආසාදිතයෙක් නිසා මීගමුව පුද්ගලික රෝහලක් වැසේ

ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් අතරන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් මීගමුවේ ප්‍රධාන පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමන්නට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.

උණ රෝගයක් සදහා ප්‍රතිකාර ගැනීමට කටුවාපිටිය ප්‍රදේශයේ සිට පැමණි  56 හැවිරිදි පුද්ගලයෙක් කොරෝනා ආසාදිතයකු බව හෙළි වීම නිසා මේ තීන්දුව ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආසාදිත රෝගියා හා   ගැටුණු  රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක්   ස්වයං නිරෝධායනට  යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


Exit mobile version