කොවිඩ් ආසාදිතයන් 27500 ඉක්මවයි… අද වාර්තා වන ප්‍රමාණය 762යි…

අද (11) කොවිඩ් ආසාදිතයන් 27500 ඉක්මවා ගියේය. ඒ අද වාර්තා වුණු ආසාදිතයන් 762ත් සමගිනි. එම අසාදිතයන් අතර අලුතින් හැදී වර්ධනය වෙමින් ඇති බන්ධනාගාර රැඳවියන්ගේ කොවිඩ් පොකුරේ 75 දෙනෙකු ද සමගිනි මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ මුළු ආසාදිතයන් ප්‍රමාණය 27747කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදනපහත දැක්වේ.

Exit mobile version