කොවිඩ් ආසාදිතයන් වැඩිපුරම හමුවන්නේ ඇඳිරි නීතිය පණවා නැති ප්‍රදේශවලින්….

නතාෂා නෙත්මිණි

නිරෝධායන ඇදිරිනීතිය පනවා නැති ප්‍රදේශවලට වඩා ඇදිරිනීතිය පනවා ඇති ප්‍රදේශයන්ගෙන් කොවිඩ් වෛරසය ආසාදිතයින් වැඩි වශයෙන් හමුවන බව යුදහමුදාපති ශවින්ද්‍ර සිල්වා සදහන් කරයි.

ඇදිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල සංචරණය හැකි පමණ සීමා නොකළහොත් මේ තත්ත්වය වඩාත් දරුණු විය හැකි යැයි ඔහු පෙන්වාදෙයි.

එම නිසා අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවසින් බැහැර නොයන ලෙස ඔහු ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයින් රාජකාරිය සදහා කැදවන්නේ නම් අත්‍යවශ්‍ය සේවකයින් හැර අන් අය කැදවීමට කටයුතු නොකරන්නැයිද ආයතනවලට දැනුම් දී ඇතැයිද හෙතෙම අද උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට සම්බන්ධ වෙමින් සඳහන් කළේය.

Exit mobile version