කොවිඩ් ආසාදනයෙන් සිදුවූ 47 හා 48 වැනි මරණ රජය නිවේදනය කරයි…

මුල්ලේරියාව මූලික රෝහලේ සිදුවූ කොවිඩ් මරණ දෙක රජය විසින් තහවුරු කර තිබේ.

කොළඹ 12 පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්  නිධන්ගත පෙනහළු රෝගය කොවිඩ් ආසාදනයෙන් උත්සන්න වීම නිසා ද මීගොඩ ප්‍රදේශයේ 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොවිඩ් 19 සමග ද්විතියික බැක්ටීරියා ආසාදනය වීම නිසා ද මිය ගොස ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේ වාර්තා වී ඇත්තේ 47 හා 48 වැනි මරණය..


Exit mobile version