කොවිඩ් ආසාදනයෙන් තවත් මරණ 03ක්… සමස්ථ මරණ සංඛ්‍යාව 90යි…

Municipal workers in protective gear carry the body a woman who died due to coronavirus disease (COVID-19), for her cremation at a crematorium in Ahmedabad, India, April 17, 2020. REUTERS/Amit Dave

කොව්ඩ් ආසාදනයෙන්  සිදු වූ මරණ තුනක් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තා කළේය. මරණ දෙක්ක වාරතා වන්නේ කොළඹ බල ප්‍රදේශය තුළය.

හෙයියන්තුඩුව ප්‍රදේශයේ 86 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15  මට්ටක්කුලිය ප්‍රදේශයේ අවුරුදු 60ක පිරිමි අයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ අවුරුදු 60ක පිරිමි පුද්ගලයෙක් මිය ගිය අය අතර වෙති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 90කි. ඒ සම්බන්ධව රජය නිකුත් කර ඇති නිවේදනය මෙසේය.


 

Exit mobile version