කොල්ලුපිටිය වෙළෙඳ සංකීර්ණය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගනී…

කොළඹ මහ නගර සභාව සතුව තිබූ කොල්ලුපිටිය සුපිරි වෙළෙද සංකීර්ණය සතු ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා  ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතෙක් කාලයක් එම ඉඩම හා සුපරි වෙළඳ සංකීර්ණය  කොළඹ මහ නගර සභාව සතුව පැවතිනි.


Exit mobile version