කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හෙට උද්ඝෝෂකයින්ට එරෙහිව නිකුත් කළ අධිකරණ නියෝගය මෙන්න…

75 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට විරෝධය පළ කරමින් හෙට (04) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවලට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දුන් අධිකරණ නියෝගය පොලිස් මාධ්‍ය කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නම් කරන ලද පුද්ගලයින් 29 දෙනෙකුට සහ ඔවුන් සමග සහභාගී වන වෙනත් තැනැත්තන්ට ඒකරාශී වී නම් කරන ලද මාර්ගවලට ඇතුළුවීම වළක්වමින් නිකුත් කළ එම අධිකරණ නියෝගය පහත දැක්වේ.

Exit mobile version