කුවේටයේ සිංහලයන් වෙනුවෙන් ඥානසාර හිමි කුවේට් තානාපති කාර්යාලයට

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පිඩාවට ලක්වී ඇති කුවේටයේ සිංහලයන් සඳහා සහන කාලයක් ලබා දෙන මෙන් ඥානසාර හිමි කුවේට් රාජ්‍යයෙන් ඉල්ලා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද උදෑසන කුවේට් තානාපති කාර්යාලයට පැමිණි ඥානසාර හිමි තානාපති නිලධාරීන් හමුවී මෙම ඉල්ලීම සිදු කල අතර වලංගු වීසා බලපත්‍ර නොමැතිව එරට රැදී සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා අවම වශයෙන් දින 5ක වත් සහන කාලයක් ලබාදෙන ලෙස ඥානසාර හිමි මෙහිදී ඉල්ලා සිටියහ.

Exit mobile version