කුලියාපිටියේ ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය

කුලියාපිටියේ පොලිස් බලප්‍රදේශ 5කට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව covid-19 වැලැක්වීමෙි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නැවත දැනුම් දෙනතෙක් මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.


Exit mobile version