කිලිනොච්චි ප්‍රදේශ කීපයක ආරක්ෂාව තර වේ…

දිනසේන රතුගමගේ

කිළිනොච්චියේ ප්‍රදේශ කීපයක ආරක්ෂාව 24 දා සිට දැඩි කොට තිබේ.

විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. සොහොන් භූමි පිහිටි කිළිනොච්චියේ කනකපුරම් ප්‍රදේශයේ මාර්ග බාධක කීපයක්ම යොදවා ඇති අතර ඒ හරහා ගමන කරණ වාහන හා පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කිරීමට පටන් ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චියේ ප්‍රදේශ කීපයකින් කොරෝනා රෝගීන් වාර්තා වීමත් ඒ අතරවාරයේ ජනතාව මහවිරු දිනය සැමරීම සඳහා ඒකරාශී වීමට ඉඩ ඇති බැවිනුත් කිළිනොච්චියේ ආරක්ෂක අංශ කිළිනොච්චියේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කොට තිබේ.


Exit mobile version