කාත්තන්කුඩියේ කොවිඩ් සිරුරු පී.සී.ආර්. නොකර වළ දමලා…

මුස්ලිම් ජාතික පී.එච්.අයි දෙදෙනා සම්බන්ධව සෞඛ්‍ය අංශ විශේෂ පරීක්ෂණයක් අරඹයි...

නතාෂා නෙත්මිණි –                                                 

කාන්තන්කුඩි ප්‍රදේශයේ කොවිඩ් ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරා පී.සී.ආර් පරික්ෂණය සිදු නොකර  භූමදානය කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නැගෙහිර පලාත් සෞඛ්‍ය සේවා කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි

කාන්තන්කුඩිය ප්‍රදේශයේ සේවයේ නියුතුව සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දෙදෙනොම මුස්ලිම් ජාතිකයන් වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි ද සදහන් වේ,

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය තොරතුරු රැස්කමින් සිටින අතර මෙම නිලධාරීන් සම්බන්ධයෙන් ගතයුතු නෛතික පියවර කුමක් ද යන්න පිලිබඳව සාකච්ඡා කරමින් පවතින බව ද සඳහන් වේ. 


Exit mobile version