කළුවාරිප්පුව පන්සලක හිමිවරු 14ක් නිරෝධායනයේ…

කීර්ති ප්‍රනාන්දු –

කටාන කළුවාරිප්පුව  විහාරස්ථානය හිමිවරු 14 නමක් පන්සල තුළම නිරෝධායනය කිරීමට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ අද (21) සවස කටයුතු කළේය.

විහාරස්ථානයේ වැඩ වාසය කරන පොඩි හාමුදුරුනමකට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග මෙම තීන්දුව ගත් බව කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.යූ.ටී. කුලතිලක ලංකාසරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරි දිනයේ දී නිරෝධායනය කළ හිමිවරුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ කිරීමට නියමිතව ඇත.


Exit mobile version