කළුපටි බැඳගත් කිළිනොච්චියේ මිනිස්සු නිදහස් දිනයට එරෙහි විරෝධතාවයක

දිනසේන රතුගමගේ –

ජාතික නිදහස් දිනයට විරෝධය පලකරමින් කිළිනොච්චියේ පිරිසක් කළු රෙදි පටිවලින් මුහුණු ආවරණය කරගෙන විරෝධතාවයක් 3 දා සිට ආරම්භ කොට තිබේ.  එම විරෝධතාවය මේ වනවිටත් පැවැත්වෙමින් ඇත. 

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතී සංගම් විසින් සංවිධානය කරණ ලද මෙම විරෝධතාවය කිළිනොච්චිය කන්දසාමී කෝවිල ඉදිරිපිටදි පැවැත්වෙමින් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් ප්‍රකාශ කොට සිටින්නේ දෙමළ ජනතාවගේ මූලික ප්‍රශ්න විසදෙන තුරු ඔවුන්ට නිදහසක් නොමැති නිසා රජය විසින් උත්සව ශ්‍රී යෙන් පවත්වනු ලබන ජාතික නිදහස් දිනයට විරෝධය පල කරණ බවයි. 



 

Exit mobile version