කසිප්පුවලින් ගම බේරාගන්න ආදි වාසී කාන්තාවන් උද්ඝෝෂණයක….

මනම්පිටිය – නිමල් ජයරත්න –

දිඹුලාගල දළුකාන ප්‍රදේශයේ සිදු කර නීති විරෝධි මත්පැන් සඳහා පොලිසිය ක්‍රියාත්මක නොවීමට එරෙහිව දලුකාන ගම්මානයේ ආදිවාසී කාන්තාවන් හතරදෙනක් දලුකාන ශ්‍රී පෞරාණික පත්තිනි දේවලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටිති.

ආදිවාසී කාන්තාවන් හතරදෙනා   පවසන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වලට පොලිසිය වහා නීතිය ක්‍රීයාත්මක කරන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය නිසා දලුකාන ප්‍රදේශයේ පවුල් 150ක්  බරපතල ව්‍යසනයකට ලක් වී ඇති බව ඔවුහු පවසති.


Exit mobile version