කල්මුණේ වෙළෙඳපලේ කොවිඩ් පරීක්ෂණ අරඹද්දි පිරිසක් තාප්පවලින් පැන දුවලා…

සුසන්ත අමරබන්දු –

කල්මුණේ පොදු වෙළෙඳ පොළේ ඊයේ (28)  අහඹු ලෙස කරන ලද ක්ෂණික ප්‍රති දේහ පරික්ෂාවෙන්  27 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

මෙයින් 24 දෙනකු කල්මුන ප්‍රදේශය පදිංචි කරුවන් වන අතර ඉතුරු තිදෙනා  කල්මුන පොදු වෙළඳ පොළට පිටතින් පැමිණි අයවලුන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුදහමුදාව පොලිසිය සා සෞඛ්‍ය බලධාරීන් එක්ව පොදු වෙළෙඳපොළ මාර්ග වට කොට මෙම ක්ෂණික ප්‍රති දේහ පරික්ෂාව  සිදුකර තිබේ. එම අවස්ථාවලදී ද ඇතැම් පිරිස් තාප්ප වලින් පැන මෙම පරීක්ෂාව මගහැර ගොස් ඇත.


 

 

Exit mobile version