කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රතිව්‍යුහගතකරණයට….

ලලිත් චාමින්ද –

කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කරයි

සමාජ වෙළඳපොල ආර්ථිකයට දායකත්වය ලබාදෙමින්, ආයෝජකයින්ට හිතකර ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සහ  .ඉදිරි ඉලක්ක සහිත වඩාත් කාර්යක්ෂම සහ සඵලදායී අමාත්‍යාංශයක් බවට පත් කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ යයිද ඇමති වරයා පෙන්නාදෙයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වන අමාත්‍ය   මනුෂ නානායක්කාර  පැවසුවේ  ආයතන කිහිපයක් විසින් එකම කාර්යයන් ඉටු කිරීමේ දුර්වලතාවයන් මගහැර ඵලදායී සක්‍රීය රාජ්‍ය ආයතන ව්‍යුහයක් ගොඩ නැගීම සදහා අමාත්‍යාංශයක් ලෙස අනෙක් රාජ්‍ය ආයතනවලට පූර්වාදර්ශ  සැපයීමට තමන් කටයුතු කරමින් සිටින බවය. 

Exit mobile version