කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිර නීතිය

කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට  උදෑසන 5 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණ ද කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලාවල කටයුතු  පවත්වාගෙන යා හැකි බව රජය නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සඳහා පැමිණය යුතු සේවක සේවිකාවන්ට සිය ආයතනික හැඳුනුම්පත ඇඳිර නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා දැනුම් දෙයි.


Exit mobile version