ඖෂධ වර්ග 60 ක මිල සංශෝධන කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඩොලරයේ මිල ඉහළ යෑමත්, විනිමය හිඟයත් හේතුවෙන් ඖෂධ ආනයනයට මතුව ඇති අර්බුදය මත ආනයනකරුවන්ගේ ඉල්ලීම සලකා බලා මෙම මිල සංශෝධනය කිරීමට පියවර ගත් බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.