එන්නත්වලට ප්‍රතිචාර නොදක්වන දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය ලංකාවේ…

නතාෂා නෙත්මිණි                                          

අප්‍රිකාවේ පැතිර යන  කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හතර දෙනෙකු මෙරට නිරෝධායන මධ්‍යස්ථානයන්ගෙන් හදුනාගැනීමට හැකි වූ බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර  සඳහන් කරයි.

මෙම වෛරසයට දැනට ලබාදෙන එන්නත මගින් ඇතිකරන ප්‍රතිශක්තිශක්තියට හසුනොවීමේ හැකියාව මෙම වෛරසය සතු වන්නේය.‍ෙ


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දකුණු අප්‍රිකාවේ පැතිර යන මෙම කොවිඩ් ප්‍රභේදය  B 1.351 ලෙස නම්කර තිබේ.  මෙම  කොවිඩ් වෛරස් ප්‍රභේදය  ටැන්සානියාවේ සිට පැමිනි පුද්ගලයෙකුගෙන් ලංකාව තුළ දී හඳුනා ගෙන තිබේ.

Exit mobile version