සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එට්කා ගිවිසුම ගැන සාකච්ඡා කරනවා… අවසන් එකඟතාවයක් නෑ… විදේශ කටයුතු ඇමති!

by editor
දෙසැම්බර් 20, 2024
in පුවත්
අතීතයේ එක් දවසක්.....

අතීතයේ එක් දවසක්.....

Share on FacebookShare on Twitter

එට්කා ගිවිසුමට කිසිම ආකාරයක අවසන් තීන්දුවකට එළඹි නැති බව අවධාරණය කරන්නේ යැයි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි. එට්කා ගිවිසුමට අත්සන් කළ බවට ප්‍රචාරය යවනු ලබන්නේ බංකොලොත්වුන දේශපාලකයින් බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සම්බන්ධව අද පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී ඔහු මේ බව පැවසුවේය. ඇමතිවරයා මෙසේ ද කීවේය.

වෙළෙඳාම් සහ ආයෝජනය පිළිබඳ එකඟතාවයන් දැනට ඉහළ මට්ටමින් තියනවා. මින් පෙර අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුමක් තියනවා. ඉන්දියානු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කියලා. එහි යාවත්කාලීන කළ යුතු තත්ත්වයක් තියනවා. ගිවිසුම අලුත් කරලා ඉදිරියට ගෙනියන්න හදනවා.

ඊලඟට එට්කා ගිවිසුම… එට්කා ගිවිසුම සම්බන්ධ සාකච්ඡාවක් කාලයක් තිස්සේ තියනවා. මේ දෙරට අතර ආර්ථික සහ තාක්ෂණික කාරණා පිළිබඳ එකඟතාවයට සම්බන්ධ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න තමයි අපි කටයුතු කරලා තියෙන්නේ. එහෙම නැතිව ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයෙන් පස්සේ එට්කා ගිවිසුමට අත්සන් කරලා, එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරන්නවා වගේ කතා ඇහෙනවා… එහෙම එකක් කොහෙත්ම නෑ.

සමහර බංකොලොත් වෙච්ච දේශපාලනඥයො මම දැකක්කා තැන් තැන්වල කියනවා මේ එට්කා ගිවිසුම අත්සන් කළා. අත්සන් කරන්න යන්නේ කියලා.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

එහෙම එකක නෑ. එට්කා පිළිබඳව මෙතෙක් ඇති වෙලා තියන තත්ත්වයන් තවත් සාකච්ඡාවලට භාජනය කරමින් තවත් ඉදිරියට ගෙනියන්න තමයි අපි අපේ කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ.

එතනදි අපි අවධාරණය කරන්න කැමතියි අපේ රටේ ආර්ථිකයට හානිදායකවන ගිවිසුම්වලට අපි කොහෙත්ම එළඹෙන්නේ නෑ. ඒක අපේ මූලික ප්‍රතිපත්තියක්.

දෙරටේම ආර්ථිය හා වෙළෙඳාමේ දියුණුව වෙනුවෙන් අප ඕනෑම වෙලාවක කටයුතු කරන්න සුදානම්. එම ස්ථාවරයේ ඉඳගෙන තමයි අපි එට්කා ගිවිසුම සම්බන්ධවත් ඒකාබද්ධ ප්‍රකාශනයට මේ කරුණු ඇතුළත් කරලා තියෙන්නේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවෙන් තෙල් නල එලන ගිවිසුමකට අත්සන් කළේ නෑ… එකඟවූ සාකච්ඡා ගැන විජිත කියයි!

Next Post

වන අලි ජීවිතවලට කරන ව්‍යසනය ගැන ගොවි මහත්මයෙක් ඔළුවෙන් හිටගෙනත් බලධාරීන්ට කියා බලයි… 

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.