එක්සත් ජනපදය අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස අවුරලා – සල්මන් රුෂ්ඩි

බටහිර රටවල ප්‍රකාශනයේ නිදහස මේ වන විට තමාගේ ජීවිත කාලය තුළ දරුණුතම තර්ජනය බවට පත්ව ඇති බව ලෝ ප්‍රකට කර්තෘවරයකු වන සල්මන් රුෂ්ඩි ප්‍රසිද්ධ දේශනයක් අතරතුරදී කියා සිටියේය.

පසුගිය වසරේ අගෝස්තු මාසයේදී නිව් යෝර්ක් හි චෞටවුක්වා ආයතනයේ වේදිකාවක දේශනයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටියදී මෙම ලේඛකයාට කිහිප වතාවක්ම පිහියෙන් ඇනීමෙන් ඔහුගේ දකුණු ඇස අන්ධ වී අතේ ස්නායුවලට හානි විය.

එක්සත් ජනපදයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා වීමට එරෙහිව දැඩිව සටන් කළ යුතු බවද ලේඛකයා මෙහිදී කියා සිටියේය.

විශාල මුස්ලිම් ජනගහනයක් සිටින රටවල තහනම් කරන ලද 1988 ප්‍රකාශනය කරන ලද ඔහුගේ සිව්වන නවකතාව වන ‘The Satanic Verses’ සම්බන්ධ මරණ තර්ජනවලට රුෂ්ඩි දිගු කලක සිට මුහුණ දී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සල්මන් රුෂ්ඩි බ්‍රිතාන්‍ය පොත් සම්මාන උළෙලේ දී ප්‍රකාශනයේ නිදහස සම්මානයෙන් පිදුම් ලැබුවේය.

Exit mobile version