එංගලන්ත ක්‍රීඩකයන් රැඳී සිටින තරු හෝටලයේ තවත් සේවකයෙකුට කොවිඩ්…

ලලිත් චාමින්ද

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නවාතැන්ගෙන සිටි ගාල්ලේ පිහිටි තරුපහේ හොටලයක තවත් සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග  විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි  පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වි ඇත්තේ  හෝටලයේ  ලොන්ඩරියේ සේවය කරණ සේවකයෙකුට බවද ඔහු පවසයි. එම සේවකයා සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 මිට පෙර මෙකි සුපිරි හෝටලයේ අරක්කැමියන් දෙදෙනෙකු ඇතුළු සේවකයින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි තිබුණි.

 

Exit mobile version