උසස්පෙළ – 5 ශිෂ්‍යත්ව විභාග ගැන පැය 48ක් තුළ තීරණයක්

උසස් පෙළ සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය පැය 48ක් තුළ තීරණයක් ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද ලැබීමට නියමිත නව කොරෝනා පොකුරේ PCR පරීක්ෂණ ප්‍රතිඵල අනුව මෙම තීරණය ගන්නා බව හෙතෙම කැබිනට් මාධ්‍ය හමුවේදී කියාසිටියේය.

Exit mobile version