උමාරියාට සහ සන්තුෂ් වීරමන්ට කොවිඩ්…

උමාරියා සිංහවංශට සහ සන්තුෂ් වීරමන්ට කොවිඩ් ආසාදිත වී තිබේ.

කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග ඔවුන්     වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ආරම්භ කර  ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මින් පෙර භාතිය ජයකොඩිට කොවිඩ් ආසාදනය විය.


Exit mobile version