තුෂාරී කළුබෝවිල –
නැවතත් දිවයිනේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හටගෙන ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දිවයිනේ උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම, දකුණ යන පළාත්වලට යළිත් වැසි ඇති වේ.
මෙය ක්‍රමයෙන් බස්නාහිර පළාතට ද ව්‍යාප්ත වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.