ඊයේ රටින් පිටවූ බව ඇඟවූ නිශ්ශංක සේනාධිපති අද උදේ ඩුබායි බලා පිටත්වෙයි…

ඊයේ සීසීටීවී අක්‍රීය වූ අවස්ථාවක සිය පවුල සමග පැමිණ  කටුනායක ගුවන්තොටුපලින්   මාලදිවයිනට පිටත් වූ බව ඇඟවූ ඇවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති  රටන් පිටවී ඇත්තේ අද පාන්දර බව ගුවන්තොටුපල ආරංචි මාර්ග තහවුරු කරයි.

අද උදේ 3.15ට  එමිරේට් ගුවන් සේවයට අයත්  EK 649 දරණ ගුවන් යානයෙන් ඔහු  ඩුබායි බලා පිටත් වී තිබේ.

මේ වනවිට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂත් සිය පවුල සමග එක්වීමට ඩුබායි වෙත ගොස් ඇතැයි වාර්තා වේ


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුවන්තොටුපල ආරක්ෂක කැමරා අක්‍රීයවේ…. ඇවන්ගාර්ඩ් සභාපති දරුපවුලත්  සමග රටින් පිටව යයි…

Exit mobile version