ඊයේ මුදල් ඇමතිකමේ දිවුරුම් දුන් සබ්‍රි අද ඉල්ලා අස්වෙයි…

අලි සබ්‍රී ඊයේ මුදල් ඇමති ලෙස දිවුරුම් දුන් අවස්ථාව...

නව මුදල් අමාතක්‍යවරයා ලෙස පත් වූ ජනාධිපති නීතීඥ අලි සබ්රි අද සිය අමාත්‍ය ධරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඔහු සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා  වෙත යොමු කර ඇති බව අරංචි මාර්ග පවසයි.

බැසිල් රාජපක්ෂගේ ඉවත්වීමෙන් පසු  අලි සබ්‍රි මුදල් ඇමතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ඊයේ උදෑසනය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවකින ත්තවය හමුවේ මූල්‍ය සහය ලබා ගැනීම සඳහා ජාක්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට තව දින කිහිපයකින් ඔහුටද ඇමෙරිකාවේසංචාරයට අදාල වගකීම් ඔහු වෙත පැවරී තිබිණි.

Exit mobile version