ඊයේ දවසට කොවිඩ් මරණ 05යි… ආසාදිතයන් 398යි…

 

17  දවස තුළ කොවිඩ් මරණ 05ක් සිදු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තා කළේය. එම මරණ 5න් 03ක් කොළඹ නගරබදවය. අනෙක් මරණ දෙක රත්මලානෙන් හා කිරුළපනින් වාර්තා විය. මේ මරණ පහෙන් තුනක් සිදුවන්නේ නිවෙස් තුළය.

මේ වනවිට ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගිය බව රජය නිවේදනය කළේය. එම නිවේදනය පහත දැක්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අතර 17 දා රටේ කොවිඩ් ආසාදියන් 398ක් වාර්ත විය. සියලුම ආසාදිතයන් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදියන් බව රජය කීවේය.


Exit mobile version